There are no articles in this category. If subcategories display on this page, they may have articles.
ගෙවුණු සතිය මුළුල්ලේම අප පාසලේ උදෑසන ආගමික වතාවත් වලින් පසුව මෙම සති පාසල වැඩසටහන පැවැත්වේ.මෙයින් සිසුන්ගෙ සතිය හෙවත් සිහිය පිහිටුවීම සිදු කරනු ලැබේ.
2023 වර්ෂයට පවත්වනු ලබන අන්තර් පාසල් නිවාසන්තර තරගාවලිය මේ දිනවලදී පැවැත්වේ.
පසුගිය දිනක පැවතුණු පළාත් ක්‍රීඩා උළෙලේ නෙට්බෝල් 16 පහළ ශූරතාවය දිනා ගැනීමට අප පාසලට හැකි විය.ඒ දකුණු පළාතේ පාසල් 60 අධික සංඛ්‍යාවක් පරාජය කරමිනි.