Search

Latest News

  •  
  • Card image cap 08 Jan2023
    සති පාසල වැඩසටහන

    ගෙවුණු සතිය මුළුල්ලේම අප පාසලේ උදෑසන ආගමික වතාවත් වලින් පසුව මෙම සති පාසල වැඩසටහන පැවැත්වේ.මෙයින් සිසුන්ගෙ සතිය හෙවත් සිහිය පිහිටුවීම සිදු කරනු ලැබේ.

     
  • Card image cap 08 Jan2023
    අන්තර් නිවාස මලල ක්‍රීඩා උළෙල 2023

    2023 වර්ෂයට පවත්වනු ලබන අන්තර් පාසල් නිවාසන්තර තරගාවලිය මේ දිනවලදී පැවැත්වේ. 

     
  • Card image cap 08 Jan2023
    නෙට්බෝල් 16 පහළ ශූරතාවය අප පාසලට

    පසුගිය දිනක පැවතුණු පළාත් ක්‍රීඩා උළෙලේ නෙට්බෝල් 16 පහළ ශූරතාවය දිනා ගැනීමට අප පාසලට හැකි විය.ඒ දකුණු පළාතේ පාසල් 60 අධික සංඛ්‍යාවක් පරාජය කරමිනි.