13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි | |
| කලා විෂයධාරාව | |
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව |
| ඉංග්‍රීසි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| වාණිජ විෂයධාරාව | ||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
| තාක්ෂණ විෂයධාරාව |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |