පාසලේ දැක්ම
"දකුණු ලක දිදුළන සිප් මිණි පහනක් වීම."
පාසලේ මෙහෙවර
"අධ්‍යාපනයේ ජාතික අභිමතාර්ථ් ඉටු වන පරිදි දරුවන්ගේ සැගවුණු සහජ නිපුණතා සාක්ෂාත් කර යහපත් ඉගෙනුම් පරිසරයකදී විසි එක් වන සියවසේ අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට හැකි පුරවැසියන් බිහි කිරීම."