| පාසල ආරම්භ වූ දිනය | 1928 මැයි 25 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1977.03.27 |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 13603 |
| සංගණන අංකය | 07022 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | දෙනියාය |
| කොට්ඨාසය | මොරවක |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පිටබැද්දර |
| ග්‍රාම සේවක වසම | ගලබඩ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 259 D |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 42 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1154 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
| පාසලේ වර්ණය | මෙරොන්,කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ