WhatsAppImage2023-01-07at232632.jpeg
WhatsAppImage2023-01-07at2326321.jpeg
WhatsAppImage2023-01-07at232633.jpeg

 

පාසලේ දැක්ම

 

''දකුණු ලක දිදුළන සිප් මිණි පහනක් වීම.''

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු.!

Welcome Our School

 

 

 

 

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ කළුබෝවිටියන නම් ගමෙහි මනරම් සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

''අධ්‍යාපනයේ ජාතික අභිමතාර්ථ් ඉටු වන පරිදි දරුවන්ගේ සැගවුණු සහජ නිපුණතා සාක්ෂාත් කර යහපත් ඉගෙනුම් පරිසරයකදී විසි එක් වන සියවසේ අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට හැකි පුරවැසියන් බිහි කිරීම.''

Notice Board

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය

Kalubovitiyana MV