(+94) 719013327
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kalubowitiyana M.V.

කළුබෝවිටියන මහා විදුහල

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Kalubowitiyana M.V.

කළුබෝවිටියන මහා විදුහල

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

මාර/කළුබෝවිටියන ම.වි.

 

දැනුම කුසලතා ආකල්ප ලබා දෙමින් දිනෙන් දින ජයටැඹ කරා සිසු දරුවන් යොමු කරවන දකුණු පළාතේ දෙනියාය කලාපයේ කීර්තිමත් පාසලක් ලෙස නම් දරා ඇති අප පාසල සුවහසක් උගතුන් බුද්ධිමතුන් බිහිකරන ලද පිංබිමකි.විවිධ අංශ වල කලාප,පළාත් හා සමස්ත ලංකා ජයග්‍රහණ පවා ලබා ගැනීමට අප පාසලේ දරුවන්ට හැකියාව ලැබී ඇත.
පාසලේ තොරතුරු තාක්ෂණ අංශයේ ද දියුණුවක් පෙන්නුම් කරනු ලබන මෙම වකවානුවේ පාසල් දරුවන් විසින් නිර්මාණය කරන ලද පාසලේ වෙබ් අඩවිය හා සම්බන්ධ වීමෙන් ඕනෑම පාර්ශවයකට පාසල සමග තොරතුරු හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබී ඇත.
පාසලේ තොරතුරු අධ්‍යනය කර ඕනෑම පාර්ශවයකට පාසලේ දියුණුව උදෙසා දායකත්වය ලබා දීමටත් හැකිවනු ඇතැයි අපේක්ෂා කරමි.
මෙම කර්තව්‍ය සදහා දායකත්වය දක්වන ලද ගුරුභවතුන්,සිසු දරුවන් ඇතුළු සියලු දෙනා හට මාගේ ස්තූතිය පුදකර සිටින අතර මෙම කාර්යය සදහා උණුසුම් සුභ පැතුම් එක්කර සිටින්නෙමි.


විදුහල්පති,
මාර/කළුබෝවිටියන මහා විද්‍යාලය.
 

 

 

 

 

 

 

 

 

 

Kalubowitiyana M.V.

කළුබෝවිටියන මහා විදුහල

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Kalubovitiyana,Morawaka.

: (+94)719013327

: [email protected]

Supported By

© 2026 Kalubowitiyana M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk